Electronics

මුලින්ම මගේ වැඩේ ඉස්සරහට වෙන විදිය බලමු.

  1. මුලින්ම theory කියල දීල, වැඩේ පටන්ගත්ත තැනම අනාගන්න ඕනේ නෑ 
  2. හැමෝම කැමති එද්දීනේදා ප්‍රයෝගික දේවල් වලටනේ, එක නිසා මුලින් අපි පුංචි පරිපථ අටවන ගමන් theory ඉගෙන ගමු.
  3. ඒවා විතරක් නෙවෙයි අපි කඩෙන් ගන්න දේවල් වෙනුවට අපිම හදන උපකරණ පාවිච්චි කරන්න ඕනේ (DIY -: Did It yourself )
  4. Repair කරන ඒවත් අපි මෙතනදී කතා බහ කරගමු.
වචනෙන් කියන්න දේවල් නම් ගොඩක් නෑ අපි වැඩ කරගෙන යනකොට තේරෙයි මේක තමයි හොදම විදිය කියල

Home

Introduction

මුලින්ම මගේ වැඩේ ඉස්සරහට වෙන විදිය බලමු. මුලින්ම theory කියල දීල, වැඩේ පටන්ගත්ත තැනම අනාගන්න ඕනේ නෑ  හැමෝම කැමති එද්දීනේදා ප්‍රයෝගික දේ...

Popular